POPNABLE sri lanka sri lanka

  • Tsamba lofikira
  • Radio Hits 2024
  • Radio Popnable
  • Register
  • Lowani muakaunti
  • Dziwani
    • Dziwani
    • Nyimbo
    • Ojambula Nyimbo
  • Ma Chart A Nyimbo
    • Ma Chart A Nyimbo
    • Nyimbo 100 Zotentha - Tsiku Lililonse
    • Nyimbo 100 Zapamwamba - Tsiku Lililonse
    • Nyimbo 40 Zapamwamba
  • Tsamba lofikira
  • sri lanka
  • Nyimbo
  • Adare
  • Mawu Ndi Matembenuzidwe

Mawu Ndi Matembenuzidwe - Adare

— yoyimba ndi Thisara Weerasinghe

"Adare" mawu ndi zomasulira. Dziwani amene adalemba nyimboyi. Pezani yemwe ali wopanga komanso wotsogolera kanema wanyimboyi. "Adare" wolemba, mawu, makonzedwe, nsanja zotsatsira, ndi zina zotero. "Adare" ndi nyimbo yomwe idapangidwa pa chisinhala. "Adare" idayimbidwa ndi Thisara Weerasinghe
  • Tsamba lofikira
  • mawu ndi matembenuzidwe
  • ma chart a nyimbo
  • ziwerengero
  • zopindula
  • gula nyimboyo
Adare Kanema wanyimbo
Download New Songs

Listen & stream

×

Onerani pa Youtube

×
Kanema
Adare
Dziko


 Sri Lanka Sri Lanka
Zowonjezedwa
01/01/1970
Report
[Osakhudzana ndi nyimbo ] [Onjezani Wojambula Wogwirizana] [Chotsani Wojambula Wolumikizidwa] [Add Lyrics] [Add Lyrics Translation]

"Adare" Nyimbo

"Adare" ili ndi mawu m'chinenero chisinhala.
"Adare" tanthawuzo limachokera ku chisinhala chinenero ndipo pano silinatembenuzidwe kumasuliridwa mu Chingerezi.

Stream & Download ( Soon ✅ )

Adare | ආදරේ... (Lyrics)

ඇසේ දැවටෙන සුළඟ ආයෙත් වැළඳ ගන්නට හිතෙනවා...
හිතේ තෙරපෙන දහක් සිතිවිලි කියාලන්නට හිතෙනවා...
ඔහේ පාවුනු ජීවිතේ දැන් මගේමයි මට හැඟෙනවා...
ආදරේ..ඒ.. ආදරේ...
මගෙන් මං ගැන අහනවා...
මගෙන් මං ගැන අහනවා...

සුළං රැල්ලේ දැවටිලාවත්
ඇවිත් යන්නට හිතෙනවා...
නළල් තලයට දෙතොල් ලංකර
හාදු දෙන්නට හිතෙනවා...
පියානොපියෙන නෙතුපියන්යට
ඔබේ රූපය මැවෙනවා...
ආදරේ..ඒ.. ආදරේ...
මගෙන් මං ගැන අහනවා...
ආදරේ..ඒ.. ආදරේ...
මගෙන් මං ගැන අහනවා...

සුසුම් අතරේ නිදන්ගතපෙම
හිතේ පත්ලට දැනෙනවා...
ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක්
කල්පයක් සේ හැඟෙනවා...
කියා නොකියූ පෙම්හැඟුම්රස
හදේ උතුරා ගලනවා...
ආදරේ..ඒ.. ආදරේ...
මගෙන් මං ගැන අහනවා...
ආදරේ..ඒ.. ආදරේ...
මගෙන් මං ගැන අහනවා...

Adare | ආදරේ ( Official Music Video ) - Thisara Weerasinghe

Artiste - @ThisaraWeerasinghe
Lyrics - Rushan Nishantha Silva
Melody - Thisara Weerasinghe
Music Produced - Lahiru De Costa@lahirudecosta5433
Guitar - Buddhika Perera
Recorders - Sarada Chulasinghe
Mixed & Mastered - Lahiru De Costa @ LAV Studios

Director - Sajith Akmeemana @papatv2639
DOP - Chathur KamSha Deshapriya
Art Director - Sadun Madurapperuma
Assistant Art Director - Nadeeka Hewakandambi
MAU - Akitha L
Editor - Nishan B
Colourist - Yashoda Dhanupana
Production Manager - Sadun Madurapperuma
Production Assistant - Priyantha Perera
Key Grip - Maduranga Bandara
Gaffer - Danushka Bandara
Lighting Assistant - Amila Wijesinghe / Gamini Bandara / Anushka Adikari
Focus Puller - Roshan Delgoda
Camera Assistant - Nevil Nishantha
Still Photographer - Ruwan Jayasinghe
Location - Ganelandha Ancient Buddhist Temple

Cast - Senali Fonseka
Thisara Weerasinghe
Dulanjali Sewwandi
Keymi Senalya Widanage
Hash Chinthaka

Special Thanks !
Dedicated to all loving parents and well wishes.

Samith Somarathne
Yasas Madagedara

හිනැහෙන්නා
අන්සතු ඔබ
ගැඹුරුම ආල කතා
රෝස කුමරුනේ
රත්තරණේ
රත්තරණේ (Duet)
පාවී පාවී
නිශාවෙන් ලොව
දයාබර හිතක
කිරි සුවඳයි ආදරේ
සිතල නත්තලේ
පියාපත් ලැබී
මේ නිම්නයේ
සමනල් කවි
ඇගේ ආදරේ
අතැර යන්නට
ඒ දඬු පාලම

Popnable © 2015-2025

About ToS What's New Contact Us Privacy Copyrights (DMCA)